Monday, October 1, 2012

"Just One Click" තවත් එක් ගීතයක් නොවේ !!! Windows 7 GodMode Activate කරමු



GodMode යනු Win7 සහ Win Vista හි ඇති Hidden feature එකකි. කෙටියෙන්ම කිවහොත් මෙය හරියට Control panel එකක් මෙනි.මෙයින් පරිගනකයේ ඇති සියලුම Controls වලට ප්‍රවේශ වීමට මෙමගින් පුලුවන.මෙමගින් පරිගනකයේ Wallpaper වෙනස් කිරීමේ සිට Disk Partitioning වැනි දේවල් කිරීමට මෙමගින් හැකියාව ලැබෙයි.මෙහි විවිධ Category 50 කට අධ්ක ගණනක් යටතේ Controls ලබාගැනීමට හැකියාව ලබේ .
1) මුලින්ම පරිගනකයේ ඔබට කැමති තැනක New Folder එකක් සාදා ගන්න.(මම නම් Desktop එකේ)

අපිව බලන්න ආපු අය